logo-left.png

Register

Lets Know Detail

ඔබ මුදල් ගෙවා ලබා ගන්න යන මෙම Online සේවාව මොකක් ද?

නිසැකවම ඔබ නන්දිමාල් එදිරිසූරිය වන මා Social Media තුළ Free කරන මගේ කලින් Videos අසා ඇති.

ඒ වගේම මගේ Articles ඇතුළුව මේ Relationship Breakup කියන විෂයට අදාලව මම කරන විශේෂ වූ සියල්ල දැන හඳුන ගෙන ඇති.

මෙහිදී ඔබට දැරිය හැකි මුදලක් ගෙවා වෙනම විදියකට සවිස්තරාත්මකව සාමාන්‍ය සේවාලාභියෙකුට දැනෙන ආකාරයෙන් වේදනාවෙන් මිදෙන්න අවශ්‍ය මානසිකත්වය සකසාගැනීම සඳහා සකස් කරන ලද Voice Recordings වලට සවන් දිය හැක.

මේ තුළ විශේෂයෙන්ම Relationship Breakup ඇතුළු මේ බැඳීම් වලට අදාල දැනුම, ගැටලු, විසඳුම්, පුහුණු කිරීම් සියල්ල ආවරණය කරන අතර මා සිද්ධ කරන Free Social Media Videos වලට වඩා වෙනස් විදියකට සේවාව ලබා ගන්නා ඔබට සෘජු තීරණ වලට එලැබීම සඳහා Online වැඩසටහනක් විදියට මේ සියල්ල සකසා ඇත. එනම් සාමාන්‍යයෙන් මුහුණට මුහුණ හෝ දුරකථන ඇමතුමක් මඟින් සිද්ධ කරන සැසි වලට තරමක් සමාන අත්දැකීමක් ඔබට ලබා දීම මෙහි අරමුණයි.

flipsnack cQKceh3huwY unsplash
album-art
00:00

මෙය කා සඳහා ද?

– සැලකිය යුතු මුදලක් ගෙවා මුහුණට මුහුණ හෝ දුරකථන ඇමතුමක් මාර්ගයෙන් සිද්ධ කරන සැසි වලට සම්බන්ධ වෙන්න අපහසු අයට.

– එහෙම සම්බන්ධ වෙන්න අකමැති අයට,

– මගේ Free Videos වලට එහා ගිය දැනුමක් ලබා ගැනීමට සහ එය වැඩිදුර අධ්‍යනයට කැමති අයට,

– තමන්ගෙ ගැටලුව තුළ ඉක්මන් තීරණයට එන්න අවශ්‍ය අයට,

– තමන්ව පාලනය කරගැනීමට සහ ඉක්මනින් වේදනාව සමනය කරගැනීමේ අවශ්‍යතාවය ඇති අයට,

– නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගැනීමට සහ වෙනත් හේතූන් මත මේ විදියේ සේවාවක් හොයන අයට,

මෙය නිර්දේශ කරමි.

ඔබ මෙහිදී ලබන දේ

– නිසැකවම වේදනාවෙන් ගැළවීමේ හැකියාව.

– ස්ථිර තීරණයකට එලැබීමේ හැකියාව.

– අවස්ථානුකූලව කළ යුතු සුදුසුම දේ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගැනීමට.

– තමගේ මානසිකත්වය ගැන ස්ව්‍යං අවබෝධයක් ලබා ගැනීමට සහ ඊට අදාල ගැළපෙන තීරණ ගැනීමට.

– පවතින බැඳීමෙහි ගැටලු නිරාකරණය කරගැනීමේ හැකියාව.

යන දේවල් ඇතුළුව වේදනාවෙන් තනිවම ගැළවීමට අවශ්‍ය ගැඹුරු අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.

The #1 way to stay connected to Podcasts

When someone buys it, the subscription is valid for 14 days. During this period, they can listen as much as they want.

Scan the code